නවගමුව සත්පත්තිනි මහා දේවාලයේ තැම්පත් කරන ලද ශ්‍රී පත්තිනි දේව මෑණියන්ගේ කිරිගරුඬ පිළිමය සුබ මොහොතින් ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (19) නිරාවරණය කැරිණි.
මෙම ප්‍රතිමාව ඔරුවල ලංකා වානේ සංස්ථා සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් ඉන්දියාවෙන් ගෙන්වන ලද්දකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd