IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හොඳම බිම් වෙඩි හඳුනාගැනීමේ කණ්ඩායම ලංකාවෙන්

බිම්බෝම්බ  පිළිබඳව ඇමැරිකා එක්සත් ජනපද මුලස්ථාන කොට ලොව පුරා ක්‍රියාත්මත වන මාෂල්  ලිගර්සි  ආයතනය    වාර්ෂිකව සංවිධානය කරන මාර්ග සෝදිසි සැමරුම්  උළෙලේ  2016 වසරේ හොදම බිම්වෙඩි හදුනා ගැනීමේ කණ්ඩායම  ලෙස  ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජ්නේරු  රෙජ්මේන්තුවේ  ඇලිවින් සුනඛයා සහ ඇල්වින් සුනඛයා හසුරවන්නා වන ලාන්ස් කෝප්‍රල්  ජී එන් ඩබ්ලිව්  නවරත්න  තේරීපත්ව ඇති බව යුද හමුදා ව කියයි.

ලබන 26 වැනි දින  ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන එම උත්සවයේ දී   සම්මාන පිරිනැමීම සිදු කිරීමට නියමිතය.

 බිම්බෝම්බ නිරීක්ෂණ කණ්ඩායම  2011 දෙසැම්බර්  28 වැනි දින සිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි බිම්බෝම්බ  නිෂ්ක්‍රීය කිරීමේ  රාජකාරි වල නියැලි ඇති අතර  ඔවුන් මේ දක්වා වර්ග මීටර් 73,340 ක  භූමි ප්‍රමාණයක  ආර් බී ජී උණ්ඩ 20 ක්,  අත්බෝම්බ 48 ක්, පුද්ගල නාශක බෝම්බ 137 ක්,   පුපුරා නොගිය බෝම්බ  24 ක්,  ඩෙටනේටර්  18 ක් සහ  පතරොම්  243 ක්   ඉවත් කර ඇති  යුද හමුදාව කියයි.

(ඡායාරූප යුද හමුදාවෙනි)

 Alvin_3[1] Alvin_9[1] Alvin_2[1]



අදහස් (0)

හොඳම බිම් වෙඩි හඳුනාගැනීමේ කණ්ඩායම ලංකාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site