නීතීවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි බවට එරට අධිකරණය හමුවේ චෝදනා ලැබ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයෙක් දඩ ගෙවීම නිසා එරට මදුරාසි මහාධිකරණය විසින් අද (24) නිදහස් කර ඇතැයි චෙන්නායි ආරංචි කියයි.
අහමඩ් ඉක්බාල් (28) ඔහුය.
මෙම තරුණයා සහ ඔහුගේ පියා මොහොමඞ් ෆවුසර් කල් ඉකුත් වූ වීසා බලපත් වලින් ඉන්දියාවේ රැඳී සිටියදී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd