ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට වෙහෙසන දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් දිරිය ලබාදෙන සෙනෙහසේ සත්කාරය‘ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව‘ දෙවන අදියර අගෝස්තු 21 වැනි ඉරිදා දහවල් 12ට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
එහිදී ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් 750ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම සිදු කැරෙන අතර මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පනාවකට අනුව බිහිවූ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ඊට අනුග්‍රහය දක්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd