IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලියක්

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලන්කන් ලයන්ස් ක්‍රිකට් සමාජය  දෙවැනි වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලන්කන් ලයන්ස්”  ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 12 වැනි සඳුදා උදැසන 7  සිට දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

ශ්‍රී ලාංකකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගී විය හැකි මෙම තරගාවලිය  ක්‍රීඩා සමාජ 30 කට පමණක් සිමා කර ඇති අතර ඉල්ලුම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

සෙලාන් බැංකුව ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි.   සම අනුග්‍රාහකත්වය පීසී කාර්ගෝ ආයතනය දරන බව සංවිධායක කමිටුව පවසයි. වැඩි විස්තර සදහා නවා ....0501675049  දීබන් 0502815851 ,රමේෂ්,0554938949,ඉන්දික ;0591332264 සහ ගෝමස් ;0550345920 ඇමැතිය හැකිය.

web828nawa-poto

 

 



අදහස් (0)

සෞදියේ ලාංකික ක්‍රිකට් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site