බලපත්‍ර රහිතව අගුනාවල, කැබැල්ලරුප්පේ පවත්වාගෙන ගිය ගල් වළක් තාවකාලිකව නවත්වා දමන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක අදාළ නිලධාරින්ට අද (26) උපදෙස් දුන්නාය.
ගල් වෙඩි දැමීමේදි අසල පිහිටි නිවෙස් වල බිත්ති ඉරිතලා ඇතැයි ගම්මු කියති.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා දවුලගල පොලිසිය, උඩුනුවර ප්‍රාදේශිය ලේක්ම් කාර්යාලයේ නිලධාරින්, භු විද්‍යා අංශයේ නිළධාරින්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් හා ගම්මානයේ සියලු දෙනාට මේ මස 31 වැනිදා මධ්‍යම පළාත් ආන්ඩුකාර කාර්යාලයට පැමිණෙන ලෙසද ආණ්ඩුකාරවරිය දැනුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd