නන්දසේන සූරිය ආරච්චි විසින් රචිත ‘දිඹුලාගල හාමුදුරුවෝ' කෘතිය එළි දැක්වීම අද (25) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි.
මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුලු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරුන් සමඟ එකට අසුන් ගැනීම දේශපාලකයන්ගේ පුරුද්දක් බවට පත් වෙලා. බුදු දහමට කොතරම් ගරු කරනවද කියන එක මේකෙන් පේනවා. (නි)
දිඹුලාගල හාමුදුරුවෝ වගේ විශිෂ්ටයෙකුගේ චරිතයක් පොතකට නැගූ එක ගැන අපිට සතුටුයි (නි)
ඉතා හොඳ වැඩක් (නි)