ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට ගංවතුර ගලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අවම වශයෙන් 17දෙනකු පමණ මියගොස් ඇති බවත් බිහාරය ප්‍රාන්තයේ 15 000ක් පමණ අවතැන් වී ඇති බවත් වාර්තා වී ඇත. ඉන්දීය බලධාරීන් පවසන්නේ අවතැන් වූ පිරිස කඳවුරු 80ක පමණ රඳවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd