ශ්‍රි ලංකාව සහමුලින්ම මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (22) කොළඹ දී පැවසීය.
ඒ අනුව ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය සැප්තැම්බර් මාසයේ දී සෞඛ්‍ය ඇමැති වෙත ලබාදීමට නියමිත යැයි ද ඔහු කිවේය.
වෛද්‍ය මහීපාල පැවසුවේ වසර කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රි ලංකාවේ සිදු කළ පර්යේක්ෂණ වලින් අනතුරුව මෙම සහතිකය ලබාදීමට තීරණය කළ බවයි.
ශ්‍රි ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd