වැඩි කළ රුපියල් දෙකක අයිඕසී අඩු කරයි ඉන්දීය තෙල් සමාගම අද (09) සිට එක්ස්ට්‍රා ප්‍රමියම් යුරෝ 3 පෙට්‍රල් හා එක්ස්ට්‍රා ඩීසල් මිල රුපියල් දෙකකින් අඩුකර ඇත. ඒ 09 August 2016
සීනිගම පෙරහර ජාතික උත්සවයක් කරයි සීනිගම දෙවොල් මහා දේවාලයේ 49 වැනි වරට පැවැත්වෙන පෙරහර මංගල්‍ය ප්‍රථම වතාවට ජාතික උත්සවයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට ප 09 August 2016
පකිස්තාන ගුවන් හමුදාපති ජනපති හමුවෙයි මෙරටට පැමිණි සිටින පකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු 09 August 2016
ශිෂ්‍යභට නව බ්‍රිගේඩියර් එච්.එම්.පී සොයිසා ජාතික ශිෂ්‍ය භට බලකායේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන තනතුර සඳහා ලුතිනන් කර්නල් එච්.එම්.පී සොයිසා මහතා පත්කර ඇත. ජාති 09 August 2016
මිනිපේ අමුණ පුළුල් කිරිමට විරෝධය මිනිපේ අමුණ පුළුල්කිරිමට පියවර ගෙන ඇතැයි අල්ල ගොවිජනපද ව්‍යාපාරයේ ගොවි නායකයෝ වාරිමාර්ග බලධාරීන්ට චෝදනා කළහ. වාරිමාර් 08 August 2016
සරණාගතයන් 75 ක් දිවයිනට ඉන්දියාවේ සරණගතයින් ලෙස සිටි ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු ස්වේච්ඡාවෙන් අඟහරුවාදා (09) නැවත දිවයිනට පැමිණීමට නියමිත බව පුනරුත්ථාපන හා 08 August 2016
ගාල්ල සුල්හියා විදුහලට නව තාක්ෂණ පීඨයක් ගාල්ල, මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අය 08 August 2016
‘පළාත් කීපයකට කඩින් කඩ වැසි‘ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක 08 August 2016
මාවෙල විහාරාධිපති හිමියෝ නැදුන්ගමුවේ රාජාට සෙත්පතති දළදාපෙරහැරේ කරඩුව වැඩම කරවීමට අඛණ්ඩව දොළොස් වැනි වරටත් සහභාගී වීම සදහා නැදුන්ගමුවේ රාජා හස්ථියා මාවෙල පුරාණ මල්වතු රාජමහා 07 August 2016
සෞදි තානාපති නිලධාරීහු සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙති සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සහ සුභ සාදන නිලධාරින් සහ නැගෙනහිර කලාපිය සිවිල් සංවිධාන අතර හමුවක් 07 August 2016
‘පිවිතුරු දකුණ මතුපරපුරට‘ දකුණු පළාතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කලමණාකරණය කිරීම සඳහා ‘‘පිවිතුරු දකුණ මතුපරපුරට“ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්ම 07 August 2016
පෙරහැර බලන්න මුදලට ආසන නෑ මහනුවර ශ්‍රි දළදා පෙරහැර නැරඹීම පැමිණෙන ජනතාවට නිදහසේ පෙරහැර කැමැති තැනක සිට නිදහසේ නැරඹිය හැකි බවත් එය විකිණීමේ අදහසක් වර්ථමාන 07 August 2016
හෙට දිනයේ කාලගුණය මධ්‍යම කදුකරයෙන් තරමක් තද සුළං හමන අතර ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර් 06 August 2016
ගත් කතුවරුන්ට ඇගයුම් සම්මාන එම්.ඩී. ගුණසේන පොත් ප්රකාශකයින්ගේ ආයතනය මෙම වසර ඇතුලත ප්‍රකාශයට පත් කල පොත් වල කතුවරුන්ට සම්මාන පුද කිරීමේ උත්සවයක් ජනාධිපති මෛ 05 August 2016
‘හෙටත් වැස්ස නෑ‘ ප්‍රධාන වශයෙන් රට පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවන නමුත් සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්& 05 August 2016
දෙල්ගොඩ ජංගම සේවය 6 වැනි දා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ජංගම සේවාවක් සෙනසුරාදා (6) පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා සියඹලාපේවත් 05 August 2016
මින් විසිතුරු ප්‍රදර්ශනයට ජනපතියි අගමැතියි ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සංවිධානය කරන “මින් විසිතුරු - 2016” ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාග 05 August 2016
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට තාරකා දැනුම රටේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහාද තාරකා විද්‍යාත්මක දැනුම ලබා දීම සඳහා ශ්‍රි ලංකා ග්‍රාහලෝකාගාරය අද (4) වැඩසටහනක් පැවැත්වී 04 August 2016
ස්වදේශ අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි නීල් ද අල්විස් මහතා ස්වදේශ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අද (4) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. හිටපු ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, රජ්‍ය පරිපා 04 August 2016
ලන්ඩයේ ලක් නිර්මාණ ඇගයීමක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය විසින් සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වන්නට කටයූතු සම්පාදනය කෙරෙමින් පවතින සාහිත්‍ය උළෙලට 04 August 2016
‘රටපුරාම පැහැපත් කාලගුණයක්‘ රට පුරාම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය පැවැතියත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් අපේක්ෂා ඇති විය හැකි 04 August 2016
සඳළුගමට සජිත් මුල්ගල් තියයි හම්බන්තොට 46 වැනි උදා ගම්මානය වන බඳගිරියේ "සඳළුගම" උදා ගම්මානයට මුල්ගල් තැබීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා&n 03 August 2016
මුද්දුව පිරිවෙනට නව ගොඩනැගිල්ලක් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ආගමික සිද්ධ ස්ථාන කේන්ද්‍රකර ගනිමින් දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා සබරගමුව පළාත් සභා 03 August 2016
කොකේන් කම්හල් 100 ක් වනසයි ගිණිකොනදිග කොළොම්බියාවේ මෙහෙයුමකදී වනාන්තරයේ පවත්වාගෙන ගිය කොකේන් නිෂ්පාදනාගාර 104ක් විනාශ කළ බව කොළොම්බියා මාධ්‍ය පවසයි. ම 03 August 2016
'රුහිරු පුජා පුදුම පොතක්' නිහාල් පී ජයතුංගගේ රුහිරු පුජා නම් නවකතාව ත්‍රස්තවාදී යුද්ධය පසුබිම් කරගෙන ලියවී ඇති නවතම හා අපුර්වතම ප්රබන්ධයකි 03 August 2016
රත්රන් ඇද හතරක් පොලිස් දැලේ ඉන්දීයා රුපියල් ලක්ෂ 46ට වැඩි වටිනාකමකින් යුත් රත්රන් ආභරණ කිලෝ එකහමාරක් නිතිවිරෝධි ලෙස රැගෙන ගුවනින් ඉන්දියාවට 03 August 2016
සමන් දෙවොලේ පෙරහර සැප්තැම්බර් 2 ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සැප්තැම්බර් 2 ආරම්භ වන බව බස්නායක නිළමේ කමල් රත්වත්තේ මහතා පවසයි. පවත්වන 03 August 2016
පොලිසියේ 150 සැමරුමට ලාංඡනයක් ‘යල්පැනගිය නීති වෙනස්කර, නවීන තාක්ෂණයෙන් යුක්ත ජනතා හිතවාදී පොලිස් සේවයක් ඇතිකරනවා‘ යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත 02 August 2016
‘හෙට දිනයේ වියළි කාලගුණයක්‘ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් තත්ත්වයක් පැවැතියත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රීක්කයේත් වැ 02 August 2016
වරාය අධිකාරියෙන් පාගමනක් ‘වරාය රැකියාව දැඩි මහන්සියෙන් කළ යුතු එකක් බව වරාය සභාපති ධම්මික රණතුංග අද වරාය පාගමනකට එක්වෙමින් පැවසීය. ශ්‍රී ලංකා වරාය අධි 02 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025