මහනුවර ශ්‍රි දළදා පෙරහැර නැරඹීම පැමිණෙන ජනතාවට නිදහසේ පෙරහැර කැමැති තැනක සිට නිදහසේ නැරඹිය හැකි බවත් එය විකිණීමේ අදහසක් වර්ථමාන රජයට නැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවැසිය.
මෙවර මුදලට ආසන සැපයිම් නොමැති බවත් ඒවා නැවැත්විමට පෙරහැර කමිටුව දැඩි තිරණ ගෙන ඇති බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd