ජාතික ශිෂ්‍ය භට බලකායේ බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන තනතුර සඳහා ලුතිනන් කර්නල් එච්.එම්.පී සොයිසා මහතා පත්කර ඇත.
ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්ඒ.කේ.පී වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකල බව ජාතික ශිෂ්‍ය බට මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd