ශ්රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සංවිධානය කරන “මින් විසිතුරු - 2016” ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) ආරම්භ වීමට නියමිතය.
ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිට ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය අනිද්දා (7) දක්වා පැවැත් වෙන බව සංවිධායකයෝ කියති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකින් අනතුරුව මෙම ප්‍රදර්ශනය ඉරිදා (7) අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd