අනුලා මහ පාරේ අවසන් ගමන් යයි අනුලා නම් ඇතින්න (76) ගඟෙන් නාවාගෙන එද්දී අද (02) අම්බලන්ගොඩ කන්දේගොඩ දුම්රියපොළ අසලදී බිම වැටුණාය. හිමිකරු සහ ඇත්ගොව්වා එක්ව සේ 02 August 2016
කුඩු ළඟ තිබ්බැයි පීසි සැකපිට මත්කුඩු තොගයක් සමග මරදාන පොලිස් බැරැක්කයේ දී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අගෝස්තු 5 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ම 01 August 2016
පළාත් කීපයක වැසි: තද සුළං මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 පමණ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි බස්නාහි 01 August 2016
කැමරාඑල්කේ සම්මාන පිදෙයි කැමරා එල්කේ ආයතනය සංවිධානය කළ සම්මාන ප්රදානය මෙවර දෙවැනි වරටත් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී මහා නගර සහ බස්නාහිර ප 31 July 2016
තේජෝවනාරාමයට ලක්ෂ 10ක රන් වැටක් හක්මන පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාම රජ මහා විහාරයේ බෝධිය වටා ඉදිකර තිබෙන ඉපැරණි ශෛලමය ප්‍රාකාරය මත රන් වැටක් සවි කිරීමේ කටයු 31 July 2016
ශිෂ්‍යත්වයට පෙර ආසිරි ලබති මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් පසුගියදා සීනිගමදී සංවිධානය කර තිබිණි. 31 July 2016
රුවන්ගෙන් ගම්පහට රුවන් වැඩක් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් දරුවන් අතරින් ඇස් පෙනීමේ දුර්වලතා ඇති දරුවන් හඳුනාගෙන වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම සහ ඇස් කන්ණාඩි බෙදා 31 July 2016
මහින්ද කහටගස්දිගිලියේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අනුරාධපුර කහටගස්දිගිලියේ කවිකාර මඩුව විහාරයේ ආගමික වතාවත් වලට සහභාගි විය. එම විහාරයේ අභිනවයෙන් ඉදි 30 July 2016
‘ඉදිරි දිනවල තද සුළං සමග වැසි ඇති වේ‘ ඉදිරි දිනවලදී මධ්‍යම කදුකර ප්‍රදේශ සහ ශ්‍රී ලංකාව හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50 වේගයකින් යුතු තද සුළං ඇති විය හැකි බව කාල 29 July 2016
‘පළාත් කීපයකට හෙටත් වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පස 28 July 2016
'ධර්මසිරි සේනානායක ප්‍රතිපත්ති ගරුක මහත්තයෙක්' ‘ධර්මසිරි සේනානායක ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන මහත්තයෙකි.’ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණා 28 July 2016
2500 ගෙවන්න ඕනෑ රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 2500 ක වැටුප් වැඩීවිම මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති ආයතන ව 28 July 2016
‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ එළි දකී ලංකාදීප මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ ‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ කාව්‍ය සංග්‍රහය සහ නව ගීත ද්විත්වය හඳුන්වාදීමේ උත්සවය අද (27) කොළ 27 July 2016
ජීව වායුවෙන් ආනන්දය කප් ගහයි ආනන්ද විද්‍යාලයේ හරිතාගාර ජීවවායු ව්‍යාපෘතිය සඳහා ජර්මනිය මගින් පවත්වන හරිත බලශක්ති ශූරතා තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලැබිණි. ශූර 27 July 2016
ලන්ඩනයේ නව ශ්‍රී ලංකා කලා සංගමයක් "බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය" නමින් නවතම කලා සංගමයක් ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිසක් විසින් ආරම්භ කර 27 July 2016
ඉන්දියා ධීවරයන් 43කට නිදහස ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීයැයි රිමාන්ඩ් බාරයේ පසුවූ ඉන්දියා ධීවරයෝ 43දෙනෙක් අද නිදහස් කරනු ලැබූහ. නීතිපති දෙප 26 July 2016
‘පිරිවෙන් සඳහා මිලියන 1000ක්‘ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට රුපියල් මිලියන 1000 වෙන් කිරීමට ජනපති යෝජනා කර ඇතැයිව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය 26 July 2016
ආර්.බී.අබේසිංහ කළුරිය කරයි උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකයකුවූ නීතිඥ ආර්.බී. අබේසිංහ මහතා (64) අද (26) අනුරාධපුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට උ 26 July 2016
‘සයිටම් අර්ධ රාජ්‍ය කරන්න එපා‘ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති යෝජනාවට සම්බන්ධයෙන් 26 July 2016
‘පළාත් කීපයකට අදත් වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු, වැසි හෝ ගිගුරුම් 25 July 2016
මහින්ද තමයි ඉස්කෝලේ ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් දිවයිනේ පාසල් අතර පැවති දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරඟයේදී කොළඹ විශාඛා විද්‍යාලය පරදවමින් ශ 25 July 2016
ගයන්ත ගමින් ගමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රත්ගම මැතිවරණ කොට්ඨාශයේ ගමින් ගමට ගොස් මහජනතාව හමුවූ අතර එහිදී ඉදිරිපත් කළ ජනතා ගැටළු ව 25 July 2016
ඉනිගල මග ගිලා බසියි හාරිස්පත්තුව ඉනිගල කොණ්ඩදෙණිය මාර්ගයේ ඉනිගල - සුසාන භූමි පාර පසුගිය මැයි මාසයේ හටගත් අධික වර්ෂාව හේතුවෙන් ගිලා බැසීම නිසා ප්‍රදේ 25 July 2016
‘පළාත් කිපයකට හෙට දවසේ වැසි‘ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක 24 July 2016
ඇමැති මහීපාලට සම්මානයක් සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ සංවර්ධනය හා ක්‍රීඩා කුසලතා නගා සිටුවීම වෙනුවෙන්, මොරිසස් ජනරජයේ වැඩබලන ජනාධිපති පරමා හ 24 July 2016
මැලේසියා උප අගමැති විදේශ රැකියා ඇමැති හමුවෙයි දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණි මැලේසියාවේ උප අග්‍රමාත්‍ය ආචාර්ය අහමඞ් සෙයිඩ් හමිඩ් මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝ 24 July 2016
“ඉන්දීය ධීවරයන් නිදහේ කිරීමට පියවර“ ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 73 දෙනෙකු ලඟදීම නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස් 24 July 2016
බදුල්ලේ දූවිලි විරෝධයක් බදුල්ල හුණූකොටුව මාර්ගයේ පවතින දූවිල්ල නිසා අවට ජනතාව හා නගර වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධව බලධාරීන් ඇනුවත් කිරී 24 July 2016
ඉන්දියා සහන සේවිකාව බේරා ගැනේ මිට මාසයකට පෙර ඇෆ්ඝනිස්ථානයේදී පැහැරගත් ඉන්දියා සහන සේවිකාව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජුඩිත් ඩි සූ 24 July 2016
ලේ දන්දීම ජූලි 26 ශ්‍රී හෘදය කන්‍යාරාම දී ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා මහ විදුහලේ ශිෂ්‍ය නායිකා මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර ජූලි 26 දින උදෑසන 8.30 සිට 24 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025