හක්මන පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවනාරාම රජ මහා විහාරයේ බෝධිය වටා ඉදිකර තිබෙන ඉපැරණි ශෛලමය ප්‍රාකාරය මත රන් වැටක් සවි කිරීමේ කටයුතු මේ වන විට නිමවෙමින් පවතී.
විහාරාධිපති වැලිහේනේ සාරානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාවේ ආධාරයෙන් එම කටයුතු සිදුකෙරේ.
රන් ආලේපිත පිත්තල කුලුනු 127කින් සමන්විත මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 10ක් පමණ වැයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම අනිත්‍ය බව වැටහේවා! එතන තමයි නියම බුද්ධාගම තියෙන්නේ (නි)