රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 2500 ක වැටුප් වැඩීවිම මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති ආයතන වලට වහාම නඩු පැවරිමට කටයුතු කරන්නැයි කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd