පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට රුපියල් මිලියන 1000 වෙන් කිරීමට ජනපති යෝජනා කර ඇතැයිව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අද (26) මහනුවර ගැටඹේ මහානාම විදුහල් ක්‍රිඩාංගනයේදි පැවැත්වෙන රාජ්‍ය පිරිවෙන් දෙවන දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පැවසුවාය.
බුද්ධ ශාසනය රකිනවාය කියන ව්‍යවස්ථාවේ සඳහන් කරුණු අර්ථ ගන්වමින් පසඟ පිහිටුවා බුදුන් දහම් සඟුන් රකින මේ රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාලකයන් බුද්ධ ශාසනයේ රැකගතහොත් මේ රට කිසිදු ජාතියකට වෙනස් කළ නොහැකි බවත් ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd