කැමරා එල්කේ ආයතනය සංවිධානය කළ සම්මාන ප්‍රදානය මෙවර දෙවැනි වරටත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කැමරාඑල්කේ ඇකඩමියේ සිසු සිසුවියන්ට සහතිකපත් ප්‍රදානයද එහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd