ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 73 දෙනෙකු ලඟදීම නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
මොවුන් පසුගිය 6 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් මැරූ පිරිස් වෙති.
මෙලෙස ධීවරයින් නිදහස් කළ ඔවුන් පැමිණි කිසිදු ධීවර යාත‍්‍රාවක් නිදහස් නොකරන බවත් බොටම් ට්‍රෝලර් පන්න ක‍්‍රම යටතේ කිසිදු ඉන්දීය ධීවරයෙකුට මෙරට මුහුදේ මසුන් මැරීමට අවසර නොදෙන බවටද අමාත්‍යවරයා උතුරේ ධීවර නියෝජිතයින් හමුවේ පොරොන්දු වී ඇතැයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd