ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් දරුවන් අතරින් ඇස් පෙනීමේ දුර්වලතා ඇති දරුවන් හඳුනාගෙන වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම සහ ඇස් කන්ණාඩි බෙදාදීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සිදු කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් දරුවන් අතරින් ඇස් පෙනීමේ දුර්වලතා ඇති දරුවන් හඳුනාගෙන වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම සහ ඇස් කන්ණාඩි බෙදාදීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට පින් අමාත්‍යතුමනි! (නි)
එක්සත් ජාතික පක්ෂ දේශපාලනය අපි පිළිගත්තත් නොගත්තත්, රුවන් විජයවර්ධන මහතා තුළ පවතින විශේෂ ගුණයක් නිතරම අපි දකින්නෙමු. එය ජනතා දේශපාලන නායකයෙක් වෙත පැවතිය යුතු ලක්ෂණයකි. (බ)
මෙතැනදී නම් මාත් වින්සන්ට් එක්ක එකග වෙනවා. යහපත් ක්‍රියාවක්. කුමන පක්සේක හිටියත් වැදගත් විදිහට ඉන්න මනුස්සයෙක්.(අ)