බදුල්ල හුණූකොටුව මාර්ගයේ පවතින දූවිල්ල නිසා අවට ජනතාව හා නගර වැසියෝ දැඩි අසීරුතාවයට පත්ව සිටිති. මේ සම්බන්ධව බලධාරීන් ඇනුවත් කිරීම සඳහා මාර්ගය අවහිර වන ලෙස විවිධ පත්‍රිකා අලවා විරෝධය පළ කර තිබිණි.
මෙම දූවිලි හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට මෙන්ම නිවෙස්වල කටයුතු වලටද දැඩි බාධාවක් එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු කියති




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd