ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා මහ විදුහලේ ශිෂ්‍ය නායිකා මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර ජූලි 26 දින උදෑසන 8.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ලේ බිඳක් දන්දී මෙම මහඟු පුණ්‍යකර්මයට දායක වන ලෙස විදුහල්පතිතුමිය ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලය ආරාධනා කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd