උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකයකුවූ නීතිඥ ආර්.බී. අබේසිංහ මහතා (64) අද (26) අනුරාධපුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය දැරූ ඒ මහතා එජාප කැකිරාව මිහින්තලේ ආසනවල සංවිධායක ලෙසද කලක් කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd