‘අධ්‍යාපනයේ අර්බුද ගොඩනැගිලි ඉදිකිරීමෙන් විසඳන්න බෑ‘ අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බුද රැසක් හටගෙන ඇති බවත් මුදල් වෙන් කිරීමෙන් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ඒවාට විසඳුම් සෙවිය නොහැකි බවත 18 August 2016
ලොව උසම නත්තල් ගස ලංකාවේ හදන්න යයි ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීම වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ අද (18) ආරම්භ විය. ශ 18 August 2016
නොසැලකිල්ල දරුවාට මරු ගෙනෙයි හම්බෙගමුවේ රතඹලාගම මයිල ගසක රැඳුණු බෝලයක් ගැනීමට ගිය දරුවකු (10) එහි තිබූ තවත් බෝලයක් කටින් අල්ලද්දී ඔහු මිය ගිය බව පොලිසිය කියයි. 18 August 2016
ත්‍රිකුණාමලයෙන් යුද උපකරණ හමුවෙයි උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 18 August 2016
‘සුළං හෙට සිට අඩු වෙයි‘ ශ්‍රී ලංකාව සහ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 පමණතද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත්, මෙම තත 17 August 2016
නිකිණි පෝයට රට පුරා පිංකම් නිකිණි පෝය යෙදී තිබූ අද (17) අනුරාධපුරය, කැළණිය, මහනුවර ආදී වෙහෙර විහාර වල දන් සිල් බණ භාවනා වැඩසටහන් සංවිධානය වී තිබුණි. අටමස්ථානා 17 August 2016
‘මූදෙත් තද සුළං මූදු යන්නේ බලාගෙනයි‘ ශ්‍රී ලංකාව හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය 17 August 2016
“වික්රමබාහුට විෂ එන්නත් දීලා“ හමුදාවට යටත් වුණු කොටි ත්‍රස්තයින් දිගුකාලීනව රෝගී වී මිය යන්න රඳවා ගෙන සිටි සමයේ විෂ එන්නත් විදලා ඇති බවට වික්‍රමබාහු කරුණා 16 August 2016
සෞදි ලාංකිකයන්ගෙන් පාසල් සිසුන්ට සපත්තු පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා සංස්කෘති 16 August 2016
පොලිස් ආරක්ෂාව මැද ප්‍රේමසිරි අවසන් ගමනේ පසුගිය 12 වැනිදා අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කළ ගාලු ක්‍රිකට් සංගමයේ සභාපතිව සිටි ප්‍රේමසිරි මහතාගේ අවසන් කටයුතු විශේෂ පොලිස් ආර 15 August 2016
වඳුරඹ නඩුව 19ට කල් යයි පසුගිය ජනාධිපතිවරණයේ දී වඳුරඹ වේදිකාවක් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියට අදාල නඩුවට නියෝජ්‍ය අමාත්‍ය නිශානත මුතුහෙට්ටිගම අද (15) 15 August 2016
අහුබුදු සමරුව 25 වැනිදා කලා සූරී අරිසෙන් අහුබුදු ගේ පස්වැනි ගුණ සමරු උළෙල අගෝස්තු 25 වැනිදා පස්වරු 3ට කොළඹ 7 පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය. කථානායක කර 15 August 2016
බෑන් කී මූන් ලංකාවට එන ලකුණු මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි රජයේ තානාපති ආරං 14 August 2016
ආදී වාසීහු දළඳා සමිඳුට මී පැණි පුදති රටේ වර්තමාන නායකයා ජනතාවට පොරොන්දු වූ හැටියට කටයුතු කරනවානම් වරදින තැන් නැති බවත් ඒ කටයුතු කිරිමට එතුමාට හැකියාව ඇති අතර ඉහළ සි 14 August 2016
වෙන්නප්පුව ගණිකා නිවාසයක් වටලයි වෙන්නප්පුව දුම්මලදෙණියේ ළැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ගණිකා ව්‍යාප 14 August 2016
‘පළාත් රැසකට වැසි සහ සුළං‘ ශ්‍රී ලංකාව හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, 12 August 2016
ටිරාන් ඇතුළු හතරකට නඩු සුනාමි සහන නිවාස ව්‍යපෘතිය වෙනුවෙන් රාඩා ආයතනය හරහා වෙන් කළ රුපියල් මිලියන 169ක් ලබාගැනීමට කුමන්ත්‍රණ හා වංචා කළැයි හිටපු මන්ත් 12 August 2016
එල්මෝ අවසන් ගමන් යයි බීබීසී ලෝක සේවය ඇතුළු දෙස් විදෙස් මාධ්‍යයන්හි ප්‍රවීන නිවේදකයකු වු අභාවප්‍රාප්ත එල්මෝ ප්‍රනාක්දු මහතාගේ අවසන් කටයුතු 12 August 2016
කළගුණ සමරයි. රත්මලාන ශ්‍රිමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය වත්මන් තත්වයට දියුණු කිරීමට මුලික වු හිටපු හමුදාපති මෙන්ම විශ්වවි 12 August 2016
‘නායකයා ගොවියා රකිනවා‘ ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අද රටේ නායකයා ලොකු නායකත්වයක් ලබා දෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (11) බ 11 August 2016
අහ්මදියියා ජමාතයේ ජගත් සමුළුව බ්‍රිතාන්‍යයේ බ්‍රිතාන්‍යයේ අහ්මදියියා මුස්ලිම් ජමාතයේ තෙදින ජාත්‍යන්තර සම්මේලනය අගෝස්තු 12, 13 හා 14 දිනවල බ්‍රිතාන්‍යයේ එල්ටන් හි පැවැත්වීම 11 August 2016
ගමට සෙත් පතා කඳසුරිඳන්ට දේව පූජා පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී ස්කන්ධ කුමාර දේවාලයේ වාර්ෂික දේව පූජාව මෙවරත් පැවැත්විණි. පත්තිනි දෙවියන්ට, විශ්ණු දෙවියන්ට යා 11 August 2016
ධීවර ගැටළු ගැන ඉන්දු-ලංකා සාකච්ඡා ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවරයන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා යෑමට නියමිත යැයි ධීවර හා 10 August 2016
තරුණ ඉංජිනේරුවෝ දස්කම් දක්වති තරුණ ඉංජිනේරුවන්ගේ නිපැයුම් තරඟය 6 වැනි වරටත් පැවැත්විණි. මොරටුව, මට්ටක්කුලිය, කටුනායක ඉංජිනේරු සිසුහු ඊට එක් වූහ. තරගයෙන් ජය ලොත්ත 10 August 2016
බාලදක්ෂ ජම්බෝරිය ඇරඹෙයි කොළඹ බාලදක්ෂ කැම්පෝරිය පාසල් පනස් අටක බාලදක්ෂයෝ තුනදහසකගේ පමණ සහභාගීත්වයෙන් කොලඹ විහාරමහාදේවී උද්‍යානයේ දී බ්‍රහස්පතින්දා ( 10 August 2016
යකඩ කැපූ පහක් දැලේ කුලී වෑන් රියකින් ගොස් රාත්‍රී කාලයේ මාර්ග දෙපස ඇති වෙළඳසල්වල යකඩ දොරවල් කපා ඒවායේ භාණ්ඩ සොරකම් කිරීම, මාර්ග සංවර්ධන අධිකාරියේ සං 10 August 2016
‘පළාත් කීපයට හෙට වැසි‘ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බ 09 August 2016
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා සකසනවා‘ - බිමල් රත්නායක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අන්තර්ගත විය යුතු මූලිකාංග ඇතුළත් යෝජනා මාලාවක් සකසන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන 09 August 2016
‘මහින්ද නැතිව ශ්‍රීලනිපයට ගමනක් නෑ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව ගමනක් නෑ. ඒ නිසා ඔහු සමග සම්මුතිවාදීව මේ ගමන ගියොත් තමයි ශ්‍රීලනිප ආණ්ඩුවක් 09 August 2016
මගපෙන්වන්නාගෙන් සත් ක්‍රියාවක් ඇල්ල නගරයේ ත්‍රී රෝද රථයක ගමන් ගත් ඊශ්රදයල් ජාතිකයෙකුගේ රුපියල් 60,000 ක් පමණ වටිනා ජංගම දුරකතනය ත්රීුරෝද රථයේ අමතක වී ගොස් ඇති අතර පස 09 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025