සුනාමි සහන නිවාස ව්‍යපෘතිය වෙනුවෙන් රාඩා ආයතනය හරහා වෙන් කළ රුපියල් මිලියන 169ක් ලබාගැනීමට කුමන්ත්‍රණ හා වංචා කළැයි හිටපු මන්ත්‍රී ටිරාන් අලස් සහ කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු සිව්දෙනකුට මහාධිකරණයේ නඩු පවරන ලෙස නීතිපති උපදෙස් දී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
සැකකරුවන් අතර රොහාන් සාලිය අබේසිංහ වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් සමරසිංහ ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd