නිකිණි පෝය යෙදී තිබූ අද (17) අනුරාධපුරය, කැළණිය, මහනුවර ආදී වෙහෙර විහාර වල දන් සිල් බණ භාවනා වැඩසටහන් සංවිධානය වී තිබුණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමිගේ අනුශාසකත්වයෙන් අනුරාධපුරයේ පිංකම් සංවිධානය කර තිබිණ.
මේ අතර මහනුවර රන්දෝලි පෙරහැර අද (17) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු 18 වැනි දා අලුයම ගැටබේ තොටේ දිය කැපිමෙන් මහනුවර ඇසල මංගල්‍ය අවසන් වේ.
(ඡායාරූප - දයාරත්ක ඇඹෝගම)
අනුරාධපුර
(ඡායාරූප - ලාල් එස් කුමාර)
කැලණිය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd