IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සෞදි ලාංකිකයන්ගෙන් පාසල් සිසුන්ට සපත්තු

පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා  සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පිහිටවූ අරමුදල මගින් කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන පවුල්වල පාසල් සිසු දරු දැරියන් වෙත සපත්තු ප්‍රදානය කිරීම කොළඹ මට්ටක්කුලිය සාන්ත ජෝන් මහා විද්‍යාලයේදී සිදුවිය.

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මෙම අරමුදල මගින් එහි දෙවැනි අදියර යටතේ ආධාර ලබා දීමට සුදුසු පවුල් හෝ පාසල් දරු දැරියන් තෝරා  ඉදිරි කාලයේදී ලබා දීමට කටයුතු කරන බව සංසදයේ ප්‍රකාශකයෙක් සදහන් කියයි.

trincy2 trincy3 trincy4

 



අදහස් (0)

සෞදි ලාංකිකයන්ගෙන් පාසල් සිසුන්ට සපත්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site