කුලී වෑන් රියකින් ගොස් රාත්‍රී කාලයේ මාර්ග දෙපස ඇති වෙළඳසල්වල යකඩ දොරවල් කපා ඒවායේ භාණ්ඩ සොරකම් කිරීම, මාර්ග සංවර්ධන අධිකාරියේ සංඥා පුවරු කැපීම, යතුරු පැදි සොරකම් කිරීම හා නිවෙස්වල යකඩ ගේට්ටු කපාගෙන යාම යන චෝදනාවලට සැකපිට එකම පවුලේ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි. .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd