හම්බෙගමුවේ රතඹලාගම මයිල ගසක රැඳුණු බෝලයක් ගැනීමට ගිය දරුවකු (10) එහි තිබූ තවත් බෝලයක් කටින් අල්ලද්දී ඔහු මිය ගිය බව පොලිසිය කියයි.
එම බෝලය ඌරන් මැරීමට ගෙන අවුත් සඟවා තැබූ හක්ක පටස් වෙඩිල්ලක් විය හැකියැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd