මෙරට නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මේ මස අගදී දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි රජයේ තානාපති ආරංචි සඳහන් කරයි.
මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද ඉකුත් සිකුරාද (12) කොළඹදී පැවැති ආසියා ශාන්තිකර නීති සමුළුවේදී සඳහන් කර සිටියේ මේ මස අගදී එක්සත් ජාතීන්ගේ මහ ලේක්ම්වරයා මෙරට නිල සංචාරයකට එක්වෙන හෙයින් අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජට කටයුතු කළ බවය.
මූන් ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව මේ වසර මුලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙනු ඇතැයි මීට පෙර සඳහන් වුවද ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට ප‍්‍රතිසන්ධානය ඇති කිරීම සඳහා පොරොන්දු වූ සත්‍ය සෙවීමේ කොමිසම, අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය , හානි පූරණය ඇතුළු එකඟතා කිහිපයක් ඉටු කරන තෙක් එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ සංචාරය කල් ගියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෑන් කී මූන් ලංකාවට එන ලකුණු