උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෝටාර්, අත්බෝම්බ හා පැති බෝම්බ ඒ අතර වෙයි.
උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෝටාර්, අත්බෝම්බ හා පැති බෝම්බ ඒ අතර වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පාවිච්චි කරන්න වෙන එකක් නැහැ. උතුරට ළඟදීම යහපාලනය ලැබෙනු ඇත (නි)
සිය අවසානය ළඟ එන බව දැනුන කොටි ත්‍රස්තවාදීන් අනාගතයේදී උවමනා වුණොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා අවි ආයුධ උපකරණ තැන් තැන් වල සඟවා පැනයන්න ඇති. ඒවා තමා දැන් දැන් එළියට එන්නේ. මේවායින් රජයක් පෙරළීම හෝ ඊළාම් රජයක් පිහිටවීම සිහිනයක් පමණයි. (නි)
ළඟදීම වැඩ පටන් ගන්න වගෙයි සූදානම. බඩු ටික ටික ගේනවා ඇති. (නි)
අපි මෙහෙ කන්න බොන්න විදිහක් බලනවා. මොන පාලනයක් ආවත් අපි හැමදාම හිඟන්නෝ. බෝම්බ කොහේ තිබුණත් අපිට අමුතු දෙයක් නොවේ (නි)
නන්දලාල් සිල්වා, දෙවන පින්තූරේ තියෙන්නේ නම් පරණ බඩු නොවේ වගේ. එක හින්දා කඩේ යන එක නවත්තලා ලංකාවේ ඉන්න නෑදෑයන්ට කෝකටත් හොඳයි, පටි තද කරගෙන ඉන්න කියන එක (නි)
නැවත පාවිච්චියට ගන්න තැබුවා වෙන්නත් පුළුවන්
වැඩ පටන් ගනී වගේ ළඟදීම (නි)
පෙනුමෙන් තවමත් මේ ආයුධ අලුත්පිට තියෙන්නේ. මෑතකදී වළදාපු හැටියක් මට නම් පෙනෙන්නේ. කින්නියා රක්ෂිතයෙන් හොයාගත්තා නම් මේ ගැන හොඳට සොයාබැලිය යුතුයි. මන්දයත් කොටි ලේබලය මුවාවෙන් වෙනත් පාර්ශවයනුත් මේ වැඩ කරන්න බැරි නැහැ (නි)