බ්‍රිතාන්‍යයේ අහ්මදියියා මුස්ලිම් ජමාතයේ තෙදින ජාත්‍යන්තර සම්මේලනය අගෝස්තු 12, 13 හා 14 දිනවල බ්‍රිතාන්‍යයේ එල්ටන් හි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් 35000කට වැඩි පිරිසක් සම්මේලනයට එක්වනු ඇතැයි කියති.
ජමාතයේ නායක හස්රත් මිර්සා මස්රූර් අහමද් ප්‍රධාන දේශනා සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd