ගොවියා හා පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට අද රටේ නායකයා ලොකු නායකත්වයක් ලබා දෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (11) බත්තරමුල්ල පැවැති කෘෂි නිෂ්පාදන සහතිකකරණය හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින් කීවේය.
‘කෘෂි අපනයනයට පසුගිය කාලයේ සම්බාධකත් එල්ල වුණා‘ යැයි ද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd