පසුගිය ජනාධිපතිවරණයේ දී වඳුරඹ වේදිකාවක් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියට අදාල නඩුවට නියෝජ්‍ය අමාත්‍ය නිශානත මුතුහෙට්ටිගම අද (15) බද්දේගම අධිකරණයේ පෙනී සිටියේය.
නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් නඩුව ලබන 19 වැනි දිනට කල් තබන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd