පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ ශ්‍රී ස්කන්ධ කුමාර දේවාලයේ වාර්ෂික දේව පූජාව මෙවරත් පැවැත්විණි.
පත්තිනි දෙවියන්ට, විශ්ණු දෙවියන්ට යාතිකා කිරීම, සෑම දෙවි කෙනෙකුටම යාතිකා කර දෙවියන්ට බාර ඔප්පු කොට අලුත් සහල් මුරුතැන් පූජා කොට ගමට සෙත් පැතීමට මෙම පූජාව පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd