ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවරයන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා යෑමට නියමිත යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවේ ධීවරයන් නීතිවිරෝධි ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් මෙම පිරිස ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd