නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අන්තර්ගත විය යුතු මූලිකාංග ඇතුළත් යෝජනා මාලාවක් සකසන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කීවේය.
බලය බෙදීම, බලතල පංගු කිරීමේ මූලිකාංග මෙන්ම, සංවර්ධන ව්‍යාපෘති මගින් සිදුවන මහජන පීඩා අවම කිරීම ආදී කරුණු අන්තර්ගත වන සේ යෝජනාවලිය සකස් කරන බව ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd