‘ධර්මසිරි සේනානායක ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන මහත්තයෙකි.’ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ධර්මසිරි සේනානායක පදනම සංවිධනය කළ ගුණසමරුමට එක් වෙමින් කීවේය.
මේ රටේ රාජ්‍ය පාලනය විනිවිද පෙනෙන ආකාරයට තිබිය යුතුයි කියන මතයේ සිටි එතුමා තොරතුරු නිතිය මේ රටට අවශ්‍ය බව අවධාරණය කළේය.
බොරැල්ල දේවි බාලිකා වටරවුම අසල පිහිටි ධර්මසිරි සේනානායක පිළිරුවට ජනමාධ්‍ය පරණවිතාන මහතා හා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිඅාරච්චි පුෂ්පෝහාර දැක්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd