මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති යෝජනාවට සම්බන්ධයෙන් විරෝධතාවය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියයි.
උතුරු කොළඹ වෛද්‍ය පීඨය ජනසතු කළ ආකාරය රජයට අධ්‍යයනය කළ හැකි බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd