දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණි මැලේසියාවේ උප අග‍්‍රමාත්‍ය ආචාර්ය අහමඞ් සෙයිඩ් හමිඩ් මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර හමුවක් විදේශ රැකියා අමාත්‍යංශයේදී පැවැත්විණි. මැලේසියාවේ සේවය කරන ශ‍්‍රී ලංකිකයින් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කල අතර, මැලේසියානු රජය සමඟ විගමණික ශ‍්‍රමිකයින් පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද දෙපාර්ශවය සාකච්ඡා කළහ.
මීට අමතරව මැලේසියාවේ රැකියා සඳහා යන ලාංකිකයින් වීසා ලබාගැනීම සම්බන්ධව ඇතිවන ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැලේසියා උප අගමැති විදේශ රැකියා ඇමැති හමුවෙයි