IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගාල්ල සුල්හියා විදුහලට නව තාක්ෂණ පීඨයක්

ගාල්ල, මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් ප්‍රාථමික පාසල් හා ද්විතියික පාසල් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම තාක්ෂණ පීඨය පාසල වෙත ලබා දී තිබේ.

පසුගිය වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේදී තාක්ෂණ විෂය ධාරාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමිකරගත් මල්හරුස් සුල්හියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්.එන්. ෆාරා නිෆිලා සිසුවියට සම්මානයක් පිළිගැන්වීම ද එහිදී සිදු විය.

02[1] 06[1] 08[1] 09[1] 14[1]



අදහස් (0)

ගාල්ල සුල්හියා විදුහලට නව තාක්ෂණ පීඨයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site