සීනිගම දෙවොල් මහා දේවාලයේ 49 වැනි වරට පැවැත්වෙන පෙරහර මංගල්‍ය ප්‍රථම වතාවට ජාතික උත්සවයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි සීනිගම දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවා හංදි මහතා කියයි.