ඉන්දීය තෙල් සමාගම අද (09) සිට එක්ස්ට්‍රා ප්‍රමියම් යුරෝ 3 පෙට්‍රල් හා එක්ස්ට්‍රා ඩීසල් මිල රුපියල් දෙකකින් අඩුකර ඇත.
ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රමියම් යුරෝ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 121 කි. එක්ස්ට්‍රා මයිල් ඩිසල් ලීටරයක නව මිල රුපියල් 99 කි. ජුලි මාසයේ දී විඩිකළ මිල මෙසේ අඩු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd