‘යල්පැනගිය නීති වෙනස්කර, නවීන තාක්ෂණයෙන් යුක්ත ජනතා හිතවාදී පොලිස් සේවයක් ඇතිකරනවා‘ යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරිම නිමිත්තෙන් නිළ ලාංජනය සහ තේමා පාඨය එළිදැක්වීම උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් ඊට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd