රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයන්හි ආගමික සිද්ධ ස්ථාන කේන්ද්‍රකර ගනිමින් දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා සබරගමුව පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරමින් මුද්දුව පිරිවෙන සදහා රුපියල් ලක්ෂ 220ක් වටිනා නව බහු කාර්ය ගොඩනැගිලි සංකීර්ණයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සබරගමුව පළාත් මහා ඇමැති මහීපාල හේරත් මහතා සහභාගි විය.
මෙම මුද්දුව පිරිවෙනින් කාම්බෝජය, බංග්ලාදේශය ඇතුළු ආසියාතික රටවල බෞද්ධ භික්ෂූන් සහ මෙරට ගිහි පැවිදි ශිෂ්‍යයන් ඉගෙනුම ලබති.
හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමියෝ මෙම පිරිවෙන 1934 දී ආරම්භ කළහ.
මෙම ව්‍යාපෘතිය යටතේ ක‍්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඇතුළු සෙසු ආගම් වල දහම් අධ්‍යාපනය හැදෑරිම සදහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
2025 නොවැම්බර් මස 04
643
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුද්දුව පිරිවෙනට නව ගොඩනැගිල්ලක්