එම්.ඩී. ගුණසේන පොත් ප්‍රකාශකයින්ගේ ආයතනය මෙම වසර ඇතුලත ප්‍රකාශයට පත් කල පොත් වල කතුවරුන්ට සම්මාන පුද කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම්.ඩී. ගුණසේන ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (05) පැවැත්විණ. “අවුරුද්දක පොත් අස්වැන්නේ කතුවර මංගල්‍යය - සාහිත්‍ය ලස්සනයි” යන තේමාව යටතේ මෙය පැවැති අතර මෙරට ප්‍රවීණ ගත් කතුවරු මෙන්ම නවක ලේඛක ලේඛිකාවෝ ජනාධිපතිවරයා අතින් ඇගයුම් සම්මාන ලැබුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවස්ථාව මඟහැරීම මට දුකකි. දයාවංශලාගේ 'ප්‍රින්සි' මා සිත්ගත් නවකතාවක්. අපූරු කතාවක්. (නි)