IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පකිස්තාන ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

මෙරටට පැමිණි සිටින පකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

  ආසියා  කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කලාපීය සහයෝගීතාවය ලබාගැනීම සදහා නිල ඉල්ලීමක් සාක් සමුඑවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනපති කීවේය.

පකිස්තානයේ  අගමැති නවාස් ෂරීෆ්ගේ සුබපැතුම් ජනපති වෙත පිළිගැන්වූ එරට ගුවන්හමුදාපතිවරයා, ආරක්ෂක අංශ ක්ෂේත්‍රයේ දී දෙරට අතර මනා සබදතාවක් පවතින බවද පැවසීය.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල, පකිස්තානයේ මහකොමසාරිස් සෙයිද් ෂකීල් නුසේන් යන මහත්වරු ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

පකිස්තාන ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site