හම්බන්තොට 46 වැනි උදා ගම්මානය වන බඳගිරියේ "සඳළුගම" උදා ගම්මානයට මුල්ගල් තැබීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.
නිවාස ණය ආධාර ලබාදීම, නිවාස ඉදි කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම මෙන්ම එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමේ වැඩසටහනක් ද මෙදින ක්‍රියාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd