ඉන්දීයා රුපියල් ලක්ෂ 46ට වැඩි වටිනාකමකින් යුත් රත්රන් ආභරණ කිලෝ එකහමාරක් නිතිවිරෝධි ලෙස රැගෙන ගුවනින් ඉන්දියාවට පැමිණි උතුරේ කතක හා ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තිරුවානන්දපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව ඉන්දීය පුවත් වාර්තා කරයි.
වළලු 8 ක්, මාල 4 ක්, පෙන්ඩන් 10 ක් ඇතුළු රන් ආභරණ තොගයක් සිය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd