නානුඔය ආපන ශාලාවකට පැමිණි නාඳුනන පුද්ගලයකු ආපන ශාලා  හිමිකරුට වෙඩි තබා පලාගොස් ඇතැයි පේරාදෙණි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සංජය බංඩාර හේරත් හෙවත් සජී (30) නමැති  එක්දරු පියෙකි.

ඔහු නානුඔය , අග්නි , ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අයකු ද වේ.

9ananuoyamurder 10cctvmn14nnmurder 19nnm18a